Ready for your Advencher .... Wifi is Online.....




දේශගුණ තත්වය හා අධ්‍යාපන කටයුතු වල තිබු කාර්යබහුලත්වය හේතුවෙන් වෙබි සයිටුවට වාර්තා කිරීමට නොහැකි වීම පිළිබද මගේ කණගාටුව.... 

අනේ බයිලා ගැහුවා ඇති දැන් .. මේ ඔන්න අප්පොච්චියේ වීඩියෝව පල්ලයහ  තියෙන්නේ බලන්ට .. මට කෙළ නොවන වෙලාවක් අල්ලන්න ගොහින් තමයි පරක්කු උනේ කෙළ නොවන කිව්වේ මේ මේ වයිෆයි එකෙන්  නෙමෙයි බන් අපේ මේ විස්සුවිධ්‍යලයෙන්... හේ හේ.... මෙ‍ ටිකේම ඔලුව දෙබෑවෙන්න දෙනවා දෙනවා දෙනවා... මොනවාද විභාග  විභාග  ... මක් කොරන්නද ඉතින් දැන් අර බන් කියමනක් තියෙන්නේ කුම්බල මලු කාවනම් විදොපන් බළලෝ කියල ... 

හපොයි නැ නැ.. බන් මේක කොර යුනියක්‌ ..  මම නිකන් ජෝකට වගේ කිව්වේ ... විභාග තමයි ඉතින් කොස් එක... 

හප්පට සිරි මොනවාද බෝල මම මේ ලියන්නේ .. ලිවින්ග් සිටෝරි ගහනවා මෙහෙ..  

හරි  හරි ..කට්ස්ටිය මේ ගේම හරි සිම්පල් කොස් එකක් එ නිසා ලික් කොරන්නේ නැතිව වැඩේ සාර්ථකව කරගන්ට් හැකි වේවා කියල පතනවා... 
එහෙනම් ජය වේවා ....

ඔළුවට එන  අයිඩිය  පාරකුත් අනේ කම්මැලි නැතිව ලියල පලයන් ආ...... 





_______________________________________________________________________________
WiFi Antenna සදහා උදාහරණ කිහිපයක් 

_______________________________________________________________________________
Download the App
බාගන්ඩ අර ඇප්ලිකොෂන් එක.....
:ඩ්



10 Comments:

Post a Comment

Google Chrome VIdeo Dowloder App...!!!


අනේ මට අද වැඩ තොගයයි ලිය ලියා ඉන්ට බැරියෝ ....  වීඩියෝව බලන්ටෝටෝ.... කට්ස්ටිය සමවදියල්ල මොකවත් නොලිව ගියාට මගේ වැඩ කොටියෙන් තවම වැඩ 4 යි කොරගන ලැබුනේ.. අපි ගියෝ ලගදි අලුත් ට්ට් එකක් දාන්නම්... අපේ බඩි මල්ලිටත් තැන්කු ... බායි බයියෝ .....




0 Comments:

Post a Comment

Gmail වලින් කෙටි පණිවුඩ නොමිලේම ඔබගේ දුරකතනට..

                                         
 එහෙනම් කලකට පස්සේ මම ඔන්න ආයෙත් වේලට බැස්සා ආයෙත් ..ඉතින් යාලුවනේ මට වැඩත් මෙ‍ ටිකේ කොටියට.. එ නිසා සුට්ටක් සුට්ටක් ලේට්‌ උනා සය්ටුව පැත්තේ බහින්න.. එහෙනම් මම අද කරන්නේ .දැනට ලෝකේ වගේම ලංකාවෙත් බොහෝ දෙනා යුස්‌ කරන්නේ ජීමේල් ( Gmail ) වලින් කොහොමද අපි අපේ පෙර්සොනල් මොබිටෙල් [ Mobitel ]   හෝ ඩයලොග් [ Dialog ] Numbers වලට කොහෝමද නොමිලේම SMS එහෙමත් නැත්නම් කෙටි පණිවුඩ යවන්නේ කියන එක කියලා තෝරලා බේරලා දෙන්න.. එහෙනම් අර අපිට වෙනදා වගේම ප්‍රශ්න කියවල එවන වීඩියෝව පහලින් තියෙනව.. අප upload කරනා වීඩියෝ දත්ත යම් යම් අවස්තාවන් හිදී අක්‍රිය විම් සම්භානදව අපගේ කනගාටුව ප්‍රකාෂ කරමි..
Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)


3 Comments:

Post a Comment

Chorm Sync ගැන දැන ගනිමු...?


 
HI මචන්ස්, 
මේ ටිකේ නම් උන දේවල් ඒ තරම් හොද නැහැ මොකද..ශ්‍රී ලංකාවේ ෆේස්බුකි සමාජ අතරින් වැඩිම සාමාජිකයින් පිරිසකට උරුමකන් කියන Online හෙල්පියටත් නිපුන් Roxx නැමැති හැකර් කරුවා විසින් :-හැක්රිෂ්-: ඇතුලු අනෙකුත් සාමාජිකයින් පිරිස ඉවත් කොට හැකර් කරුවා ගෘපයෙහි සියලු අයිතින් ඔහු සතු කර ගැනීමයි..නුමුදු මෙහි අවසානය වූයේ එහි අයිතීන් යලිදු නියමිත ඇඩ්මින් සහොදර කැල අතට පතිකර ගැනීමයි.. මේය අප සැප්තැම්බර් 1 ඔන්ලිනෙ හෙල්ප් ප්‍රහාරය ලෙස හදුන්වන්නේමු.. .........



එය එසේ හදුන්වා..... 
අපි .... 
එහෙනම් කට්ස්ටිය අද වැඩේට බහිමු ආ.. 
Synic කොරන්න ඩන්නේ නැත්නම් මෙන්න කොරන හැටි... හැබැයි බොලව් මේක Google Chorm කට්ස්ටියට විතලයි... Fire Foxiii කට්ටිය අමනාප වෙන්ඩ එපා... හොදේ.....

2 Comments:

Post a Comment

හැකාගෙන් බුකිය රැක ගමු...>





අද නම් කියන්ට දුකයි ඊයේ දවසෙම අපේ සෙට් එකක්ම හිටියෙ දැඩි සත්කාර ඒකකයෙ... මොකද ඊයේ අපේ පරිගනක උදව් ගෘපයේ ඇඩ්මින් මහත්තයා වන කැලුම් අයියා දාපු පොස්ත් ඒක නිසා.. හැක් කොරන්න පොඩ්ඩ පොඩ්ඩ දන්න කෙනා පවා දැඩි සත්කාරෙට ආවා මේ ප්‍රොෆ්යිල් රෝගියව බේර දෙන්න මෙහෙත් දෙන්න.. ඒත් ඒම රෝග කාර හැකින්ග් වයිරසය ටිකක් බුද්ධිමත් වයොරසයක්. මොකද ඔහු  වරින් වර ප්‍රොෆ්යිල් පින්තූර වෙනස් කරමින්. එහි ඊමේල් ලිපිනයන් වෙනස් කරමින් සිටියා.. ඒ හේතුවෙන් අපිටත් යමක් කමක් කර ගැනීමේ අවස්තාව අවම උනා. මම ඒයින් පසුව එම කාර්යය අතහැර දැමුවා. නමුත් මම නැවත හිතුවා මේය තවත් කෙනෙකුට වීමේ අවස්තාව අවම කරන්න යමක් කමක් කියල දෙන්න . ඒ නිසා මම ෆෙස්බුකියේ ප්‍රොෆයිල හැකුවෙන් ගොඩගත හැකි අයුරු ගැන ටියුටෝරියල් එකක් කලා. වැඩේ යම් යම් අසාර්තකතා එහෙම තියෙනවනම් යලුවනේ මට කොමන්ට් පාරක් දාන්න.එහෙනම් හැක්කුන්ට බායි කියන්නත් කාලේ ආවා බොල්ව් ඇ... ඇ......





Thanx ..

Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Pro Web Designer)

5 Comments:

Post a Comment

Torrent එකට වැඩේ හරි...



හෙලෝව් කට්ස්ටිය .... ගොඩ දවසකට පස්සෙ ඔන්න අපි අපෙ ටට් එක දෙන්න යන්නෙ. මමත් හොස්පිටොල් එකේ ඉදලා ඊයෙ හැන්දැවරුවෙ තමා ආවේ... ඒ නිසා මචන්ස්ස්ස්ස්... මට ටික කාලෙකින් ටට්ස් එකක් දාන්න බැරි උනෙ...හොදා එහෙනම් මචන්ස්ස් මම අද කරන්නේ ටොරන්ට්ස් වලින් ඉතාමත් පහසුවෙන් වගේම ඉතාමත් ඉක්මනින් යමක් බාගන්නේ කොහොමද කියන එක ගැන.. මේ සීන් කෝන් එක වෙන්නෙ Proxy එකියන සිද්දියෙන් හොදෙ... මෙකෙන් අපිට පුලුවන් අපිට උවමනා ටොරන්ට් එක Proxy System එක හරහා ඉතාමත් වැඩි වේග ධාරිතාවයකින් බාගන්න.... එහෙනම් ඔන්න ඔය VIDEO එක බලපන්කො ඔය යටින් තියෙන..




..යකෙක් කන්න බඩගිනි කන්න දෙයක් මේ යට හිස් කොටුවට දාපං...

8 Comments:

Post a Comment

ගිනි නරියගෙන් LOG උන Accounts වල Passwords, User Name මතක නැද්ද..?



අප්පේ සයිටුවත් දැන් හොදයි.. කට්ටිය එනවා... කොමන්ට්ස් දානවා.. එලේ ඒල... ඉතින් මට නම් සන්තෝෂේ බැරුවාවා..... මොකඩ එන යන සෙටාර් එකම යමක් කමක් ඉගෙන ගෙන නේ යන්නෙ.. හොදයි එහෙනම් අද මම දෙන්නෙ ගිනි නරියා ගෙන් LOG උන Accounts වල E-mail එවගෙම Password, User Nems මතක නැද්ද එහෙමත් නැත්නම් තමන්ගෙ යාලුවගෙ හරි නැත්නම් ඔයා අත පත ගාන PC එකක ගිනි නරිය USE කරනවනම් එකෙන් LOG උන Accounts වල User Names, Passwords එහෙම බලාගන්න පොඩි මෘදුකාන්ගයක්... එහෙනම් බලන්නකෝ වඩෙ වෙන්නෙ මෙන්න මෙහෙමයි... හරිම සරලයි...

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)


4 Comments:

Post a Comment

Password, Email, URL History උස්සමුද මතන්......

හා දරුවනෙ........ දරුවෝ...ඇඇ යකෝ දරුවොකියන්න උබ මුන්ගේ අප්පොච්චද.... හරි හරි ඔන්න එහෙනම් අපි අද Tutorial එක මොකක්ද කියලා කියලාදෙන්ට යන්නේ..... හොදා.... ඔන්න අද සෙටාර් එකටම අපි කියලා දෙන්නේ කොහොමද NET පාවිච්චි කොරන කට්ස්ටියගෙ PASSWORD වගෙම Email ඒවගෙම ඒගොල්ලො ගිය Web Site පවා බලාගන්ට..වැඩෙ කොරන්න අපි පාවිච්චි කොරන්නෙ... KEY LOGGER කියන Fire Fox Add One එක  මෙක අපිට ලබා දුන්න TutesLanka Webi යෙ Admin මහත්මයටත් අපි මේ ටයිමරෙ තැන්කුකු පාර දානවා....එහෙනම් ඔන්න බලා ගන්ටකෝ කොහොමද මෙ වඩෙ කරගෙන ගොඩ යන්නෙ කියලා......

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)


Password, Email, URL History  උස්සමුද මතන්...... from TuTs BanK

අනේ සොරි මචන්ස්ලා මට අද පොඩ්ඩක් විතර ඔලුව කචල් Tutorial එක දුන්නට මම කට්ටියට මේකෙ Add One එක දුන්නෙ නැහැනෙ..  එහෙනම් මෙන්න මෙතනින් බාගනිල්ලා

9 Comments:

Post a Comment

Windows 7 USB PEN DRIVE එකෙන් Install කරමුද...?


ඉතින් කට්ස්ටිය ඔන්න එහෙනම් මම අද Tutorial එකෙන් කරන්නෙ සුපිරිම සුපිරි වැඩක්. ඔය හැමදෙනාම කැමති අතිනේ Windows 7 හරි Windows Vista හරි DVD නැතිව Bootable System එකට  Install කරගන්න.මේකෙදි වෙන්නෙ කට්ස්ටිය ඔයාලගෙ PEN DRIVE එක ඹූතබ්ලෙ ඩිස්ක්Bootable Disk එකක් බවට හරවන එක බයවෙන්න එපා පෙන් එක අයෙත් USE කරන්න බැරිවෙයි කියලා එහෙම වෙන්නෙ නැහැ බන්ස් NORMAL FORMAT එකක් දැම්මනම් අයෙත් PEN DRIVE එක පෙර පරිදි USE කරන්න පුලුවන් ......හරි නේ.....
එහෙනම් බලන්නකෝ කොහොමද මේ සුපිරි වැඩෙ සිද්ද වෙන්නේ කියලා....

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)

Bootable PEN Drive ( instrall Windows 7, Vista Using PEN Drive) from TuTs BanK on Vimeo.

5 Comments:

Post a Comment

Torrent කියන්නෙ මොකක් දෝ....?

ඔන්න අපි මෙ පාර ලැහැස්ති වෙන්නේ ටොරන්ට් CLIENT ගැන රැහේ ඇත්තෝ නොදන්න යමක් කමක් තියෙනවනම් ඒ ගැන රැහේ බොලාට කියා කොරා පෙන්නා දෙන්ටයි..... හොදා  ...එහ්නම් බලමුකෝ ඔය යට පෙනෙන VIDEO බඩ්ඩෙන්....තතු විස්තර ටික....

හොදා එහෙනම් ඔන්න කට්ස්ටිය මම සුරින් ජයවර්ධන
ඒ වගෙම තව බොක්කක් ඉන්නවානෙ ඒ අපේ මේ සයිටුවෙ වැඩි වැඩ කොටසක් කොරන ඒ කියන්නෙ බොලව් සයිටුව හදපු කොලු ගැටයා ලහිරු දිල්රංග



1 Comments:

Post a Comment

FACEබුකියෙ Chat මහත්තයව Anytime Online තියාගන්න පුන්චි බඩ්ඩක්

ඔන්න පුතේ මෙ පාර මම කියල දෙන්නෙ සෙට් එකටම කොහොමද අපි අපේ ෆෙස්බුකියේ චැටා ලිස්ට් එක අපි අපෙ බ්‍රව්සරෙන් නෙට් එක සර්ච් කරනකොට අපි වෙන ටැබ්ස් අරන් බාවිතා කරන්කොට වෙන ඕන දෙයක් බ්‍රව්සරෙන් කරනකොට ඒක ඔන්ලයින් තියගන්නෙ කොහොමද කියන එක තෙරුම් බේරුම් අතිව කියල දෙන්න. එහෙනම් ඔන්න අපි පටන් ගත්තා..


Thanx ..

Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Pro Web Designer)


3 Comments:

Post a Comment

කොහොමද? වෙබ් බ්‍රව්සරයකින් අපි Courser Key Show කර ගන්නේ...


ඔන්න එහෙනම් අපි තවත් පොඩි වෙනසක් කොරන්න හිතුවා අද ඉදලා.. අපි පටන් ගත්ත අලුත් වෙනසක් තමයි මේ අද TIP එක කියන්නෙ. මේ මාතෘකාව යතතේ අපි පරිඝනක ක්ෂේත්‍රයේ හැම අන්ශකටම අදාල වෙන ටිප් කෙටියෙන් කියාදෙනවා..
එහෙනම් ඔන්න අද TIP එකෙන් ඔය හැම දෙනාටම අපි දෙන්නේ. කොහොමද ඕනැම වෙබ් බ්‍රව්සරයකින් අපි Courser Key Show කර ගන්නේ කියන එකයි .. කට්ස්ටියම එහෙනම් බලන්නකෝ...


ස්තුති,

0 Comments:

Post a Comment

Dictionary නැතිව වචන Translate කර ගමු.......

                               අද අපි දෙන්නේ අපේ යලුවන්ට පොඩි ශබ්දකෝෂයක්... මේක වැඩි කරදරකාරී නැති ඉතාමත් පහසුම පහසු ශබ්දකෝෂයක් කීවොත් නිවැරදී...
ලෙහේසියෙන්ම වචනයත අපෙ Mouse Point එක ලන් කර ගමන්ම වචනයේ තේරුම ඒ අවස්තාවෙම මේ Add One එකෙන් පෙන්වනවා.... Tutorial එක බලන්නකෝ කොහොමද මේක වෙන්නේ කියලා


Thanx ..

Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Pro Web Designer)

පාස් වචනය : tutsbank

4 Comments:

Post a Comment

WINDOWS 7 Crack කරගමු...


Hi කට්ස්ටිය, ඔන්න එහෙනම් අද අපි දෙන්නෙ ඔය හමෝටම කොහොමද  අපෙ UNREG එහෙමත් නැත්තම් GENUINE අල්ලපු WINDOWS 7 OS එක නියම විදියට CRACK කොර ගන්නෙ කියලා. ඔයාලට CRACK එක අපේ VIDEO එක පල්ලයහ තියෙන ලින්කුවෙන්  බා ගන්න පුලුවනි..

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga 


8 Comments:

Post a Comment

3න් ගුන වේගයෙන් Online VIDEO's බලමු....!!


අද නම් එල බඩ්ඩක් තියෙන්නේ සෙට් එකටම. අද  මම කොරන්න හදන්නේ අපි අන්තර්ජාලයේ බලන විඩියෝ ලෝඩ් වන වේගය 3X ගුනයෙන් වැඩි කරගන්නෙ කෙසේද කියන එක මචන්ලා සෙට් එකම කියලා දෙන්ඩ...හැබැයි Fire Fox Brow තියෙන්න ඕනා මෙක අපි කරනවනම්...

ස්තුති,
Tutorial Designer :-සුරින් ජයවර්ධන (VFX & MOTION Graphic Artist)
Web Designer : ලහිරු දිල්රංග



මෙන්න අර Text එකයි එකේ Value එකයි....
 Name :    browser.sessionstore.interval
Value  :    180000

15 Comments:

Post a Comment

පොඩි පොඩි හොර වැඩ කරන අයට පුන්චි පහේ බඩ්ඩක්......


 
අපි කාට කාටත් උවමනා වෙන පොඩ්පහේ බඩ්ඩක් තමයි ඔන්න අද අපි දෙන්නේ.  හැමෝම කැමතිනෙ පොඩි පොඩි හොර Files එහෙම තියගන්න. ඔන්න එහෙනම් ඒ කට්ටියට තමයි මෙ පොඩ් Software එක දෙන්නේ....



ස්තුති,
VFX & MOTION Graphic Artist :-සුරින් ජයවර්ධන
Web Designer ලහිරු දිල්රංග

3 Comments:

Post a Comment

ගිනි නරියගේ එන්ජිමට Turbo එකක්.. Fire FOX Browsing speed up...|


මචන්ලා සෙට් එකටම ඔන්න මම අද දෙන්න යන්නෙ පොඩි ටිප් එකක්. එහෙනම් බලන්නකො කට්ටියම කොහොමද ගිනි නරියගෙ වේගය වැඩි........................... කරගන්නේ කියලා...... 
ස්තුති,
VFX & MOTION Graphic Artist :-සුරින් ජයවර්ධන
Web Designer ලහිරු දිල්රංග

7 Comments:

Post a Comment

මුල් පිට්න් ගස් ගලවමු.. WEB SITE එකම බාගන්න ක්‍රමයක් අපෙන් අද..


 අදත් මම කරන්න යන්නෙ අපේ ගොඩක් ක්ට්ටිය නොදන්න දෙයක්.
මම අද අපේ සෙට් එකට කියලා දෙන්න කොහොමද අපි අපිට උවමනා කරන Web Site එකක් සම්පූර්ණයෙන්ම අපේ පරිඝනකයට Copy කරගන්නෙ කියලා. එසේනම් සෙට් එකම අපේ Tutorial එක බලන්නකො..


Software එක 
මෙතනින් බාගන්න

5 Comments:

Post a Comment

EASY එකෙ NET එකෙන් VIDEO/ AUDIO බාගන්න අපෙන් ටිප් එකක්....!



ඔන්න අද මම අපේ සෙට් එකට කරන්න යන්නෙ කොහොමද ඔනැම WEB SITE එකක තියෙන Video's / Audio's එක එක තැන් වලට Link නොදි එක එක SOFTWARE'S වලින් නැතිව අපේ BROWSER එකෙන්ම ලෙහෙසියෙන්ම බාගන්නේ කොහොමද කියල කියල දෙන්නයි..මේ වඩේට ඔය හැමොටම Mozilla FireFox Web Browser එක නම් අනිවා තියෙන්නෙ ඕනි....එහෙනම් කට්ටියම බලන්නකො කොහොමද මෙ වැඩෙ වෙන්නෙ කියලා....




ස්තුතී,
Web Designer : LAHIRU DILRANGA
Tuts Designer : VFX and Motion Graphic Artist Surin Jayawardana
And Special Thanks to Oshadee Wickramarathne

0 Comments:

Post a Comment

අපි කව්රුත් දන්නෙ නැති ... Windows 7 වල සැගවුනු Personalize වල ඇති රහසක්..




ඔන්න අද අපි කරන්න යන්නෙ අපේ Windows 7 වල අපි නොදන්න අපිට View කරන්න නොදෙන Image ගොනුවක් ගැන. අපේ Com එකේ සාමාන්‍යයෙන් අපිට Desktop එකේ Wallpaper එකක් විදියට දාන්න දෙන Image ගොන්නට වඩා වැඩි Image ප්‍රමනයක් අපේ Windows 7 Os එක තුල සැගවිලා තියෙනව. අද මම ඔය හැමොටම කියල දෙන්න යන්නේ කොහොමද මේ Wallpapers අපි Use කරන්නෙ කියල.....ඒ වගෙම මේ හැම Wallpaper ගොනුවකටම Themes එකකුත් තියෙනව බලන්නකො.....

ස්තූතී,
සුරින් ජයවර්ධන | ලහිරු දිල්රංග

0 Comments:

Post a Comment

සියලූම Maximize වු Windows එක වර Minimize or Maximize කරගන්න. වින්ඩොවුස් 7 කට්ටියට විතරයි.


Windows 7 තුල අති අප නොදන්නා දේ ගැන කරන්නා වු  විවරනයකි...

                        කට්ටිය බය වෙන්න එපා මම එහෙම කිව්වට..7 OS එකේ තියෙන අපි වැඩි දෙනෙක් නොදන්නා පොඩි TOOL එකක් ගැනයි මම මෙ Tutorial එකෙන් සෙට් එකටම කියල දෙන්නේ....

මතක ඇතිව Comment එකකුත් දාලාම යන්ඩ.....

ස්තූතී,

2 Comments:

Post a Comment

Pen Drive එක Ram එකක් බවට පත් කරමු..

=



ඔන්න දෑන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලාගේ RAM එක විදියට Pen Dirve කරන්නේ කොහොමද? කියලයි......   හෑබෑයි මේ විදිය කරන්න පුලුවන් දෑනට Windows 7 වලයි Windows 8 වලටි විතරයි.....  එහමනම් කරලාම බලන්නකො...



ඔයාලාගේම අදහසුත් කියලාම යන්නකො...

7 Comments:

Post a Comment

ඔයාගේ පරිගණකයේ Browsing Speed එක වෑඩි කරගන්න..


මම කලින් දාපු පොස්ට් එක English භාශාවේන් කලේ.... මම හිතුවා අද ඉදන් සියලුම පොස්ට් වල Tutorial ටික සිංහලෙන් කරන්න.......අද අපි කරන්නේ ඔයාලෙගේ පරිගණකයේ Browsing Speed එක වෑඩි කරගන්න හෑටි කියලා දෙන්නයි.. 



ඔයාලාත් මේක කරලා බලලා ඔයාගේ අදහසුත් කියලාම යන්නකො....

5 Comments:

Post a Comment

පරිගණකය Turn Off කරන පොඩි වයිරස් එකක් හදමු


මේ අපේ පලවන විඩියො Tutorial එකයි
කරලාම බලලා ඔයාගේ  අදහසුත් කියලම යන්නකො




2 Comments:

Post a Comment