ගිනි නරියගේ එන්ජිමට Turbo එකක්.. Fire FOX Browsing speed up...|


මචන්ලා සෙට් එකටම ඔන්න මම අද දෙන්න යන්නෙ පොඩි ටිප් එකක්. එහෙනම් බලන්නකො කට්ටියම කොහොමද ගිනි නරියගෙ වේගය වැඩි........................... කරගන්නේ කියලා...... 
ස්තුති,
VFX & MOTION Graphic Artist :-සුරින් ජයවර්ධන
Web Designer ලහිරු දිල්රංග

7 Comments:

එල... එල... තිබුණට වඩා බ්‍රවුසර් එක ස්පිඩ්... තැන්ස්

July 23, 2011 at 11:16 AM comment-delete

U welcome Bro

July 23, 2011 at 8:27 PM comment-delete

අම්මට උඩු, නියමයි මචං . ගොඩක් ස්තූතී... මගෙ නම් ඩබල් ට්‍රිබල් ස්පීඩ් වෙලා. මම ඕක කලේ ගිනි නරියට නෙමේ... කොමෙට් බර්ඩ් එකට. අරකම එඩිට් කරපු එකනෙ. අවුලක් නැ . හරියටම හරි ගියා..... මේක දැම්මට ස්තූතියි.......

July 24, 2011 at 7:34 PM comment-delete

U Welcome Sahoo

July 25, 2011 at 1:37 AM comment-delete

maxza maxza thnx !!!!a godak watinawa!!!

July 26, 2011 at 6:58 AM comment-delete

u welcome bro

July 26, 2011 at 10:00 AM comment-delete

මචෝ .එල speed ekak thiyenawa thanks suuri .........

November 6, 2011 at 5:31 PM comment-delete

Post a Comment