Dictionary නැතිව වචන Translate කර ගමු.......

                               අද අපි දෙන්නේ අපේ යලුවන්ට පොඩි ශබ්දකෝෂයක්... මේක වැඩි කරදරකාරී නැති ඉතාමත් පහසුම පහසු ශබ්දකෝෂයක් කීවොත් නිවැරදී...
ලෙහේසියෙන්ම වචනයත අපෙ Mouse Point එක ලන් කර ගමන්ම වචනයේ තේරුම ඒ අවස්තාවෙම මේ Add One එකෙන් පෙන්වනවා.... Tutorial එක බලන්නකෝ කොහොමද මේක වෙන්නේ කියලා


Thanx ..

Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Pro Web Designer)

පාස් වචනය : tutsbank

4 Comments:

meka download karaganna bahane

July 19, 2011 at 10:39 PM comment-delete

Puluwan Machan ..... Try Again.....

July 19, 2011 at 11:15 PM comment-delete

meke password 1k illanava

July 29, 2011 at 12:14 PM comment-delete

පාස්වෝඩ් එක දීපියව්...!

March 28, 2012 at 11:27 PM comment-delete

Post a Comment