Torrent කියන්නෙ මොකක් දෝ....?

ඔන්න අපි මෙ පාර ලැහැස්ති වෙන්නේ ටොරන්ට් CLIENT ගැන රැහේ ඇත්තෝ නොදන්න යමක් කමක් තියෙනවනම් ඒ ගැන රැහේ බොලාට කියා කොරා පෙන්නා දෙන්ටයි..... හොදා  ...එහ්නම් බලමුකෝ ඔය යට පෙනෙන VIDEO බඩ්ඩෙන්....තතු විස්තර ටික....

හොදා එහෙනම් ඔන්න කට්ස්ටිය මම සුරින් ජයවර්ධන
ඒ වගෙම තව බොක්කක් ඉන්නවානෙ ඒ අපේ මේ සයිටුවෙ වැඩි වැඩ කොටසක් කොරන ඒ කියන්නෙ බොලව් සයිටුව හදපු කොලු ගැටයා ලහිරු දිල්රංග



1 Comments:

thanks machan ela. jaya wewa.

December 21, 2011 at 3:55 AM comment-delete

Post a Comment