Ready for your Advencher .... Wifi is Online.....




දේශගුණ තත්වය හා අධ්‍යාපන කටයුතු වල තිබු කාර්යබහුලත්වය හේතුවෙන් වෙබි සයිටුවට වාර්තා කිරීමට නොහැකි වීම පිළිබද මගේ කණගාටුව.... 

අනේ බයිලා ගැහුවා ඇති දැන් .. මේ ඔන්න අප්පොච්චියේ වීඩියෝව පල්ලයහ  තියෙන්නේ බලන්ට .. මට කෙළ නොවන වෙලාවක් අල්ලන්න ගොහින් තමයි පරක්කු උනේ කෙළ නොවන කිව්වේ මේ මේ වයිෆයි එකෙන්  නෙමෙයි බන් අපේ මේ විස්සුවිධ්‍යලයෙන්... හේ හේ.... මෙ‍ ටිකේම ඔලුව දෙබෑවෙන්න දෙනවා දෙනවා දෙනවා... මොනවාද විභාග  විභාග  ... මක් කොරන්නද ඉතින් දැන් අර බන් කියමනක් තියෙන්නේ කුම්බල මලු කාවනම් විදොපන් බළලෝ කියල ... 

හපොයි නැ නැ.. බන් මේක කොර යුනියක්‌ ..  මම නිකන් ජෝකට වගේ කිව්වේ ... විභාග තමයි ඉතින් කොස් එක... 

හප්පට සිරි මොනවාද බෝල මම මේ ලියන්නේ .. ලිවින්ග් සිටෝරි ගහනවා මෙහෙ..  

හරි  හරි ..කට්ස්ටිය මේ ගේම හරි සිම්පල් කොස් එකක් එ නිසා ලික් කොරන්නේ නැතිව වැඩේ සාර්ථකව කරගන්ට් හැකි වේවා කියල පතනවා... 
එහෙනම් ජය වේවා ....

ඔළුවට එන  අයිඩිය  පාරකුත් අනේ කම්මැලි නැතිව ලියල පලයන් ආ...... 





_______________________________________________________________________________
WiFi Antenna සදහා උදාහරණ කිහිපයක් 

_______________________________________________________________________________
Download the App
බාගන්ඩ අර ඇප්ලිකොෂන් එක.....
:ඩ්



10 Comments:

Post a Comment