අහ් යහලුවනි ! ප්‍රථමයෙන්ම කියන්න ඕනේ ඔයාලාට මේ ලැබුවාවු නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා. මේ වේලාවෙදි අපේ සුරින් අයියාව ආදරයෙන් මතක් කරන්න ඕනේ.. කොහොමද ඉතින් අවුරුදු දෙකකට විතර පස්සේ අද අපි එකක් අරන් ආවා ඔයාලා ඔක්කොටම.  සුරින් ජයවර්ධන අයියායි  මමයි ( ලහිරු දිල්රංග සිල්වා ) පොඩ්ඩක් පහුගිය දවස් වල අධ්‍යාපන කටයුතු නිසා කාර්යබහුල වෙලා හිටියේ. දැන් මමනම් පොඩ්ඩක් නිදහස් වෙලා ඉන්නවා අධ්‍යාපන කටයුතුවලින්.. එහෙමනම් ඉතින් අද අපි අද කියලා දෙන්න යන්නේ කොහොමද Softwares එකක් නැතිව Youtube එකේ හා Facebook එකේ විඩියෝස් Download කරගන්නේ කොහොමද කියලා .. මතක් කරන්න ඔනේ අපිට මේ ගැන මුලින්ම කිව්වේ ලක්ෂාන් ෆර්නාන්ඩො සහෝදරයා... පහතින් තියෙන TuTs එක බලලා අලුත් දෙයක් ඉගෙන ගත්තානම් කොමින්ට් එකක් එහෙම දාලා යන්න අමතක නොකරන්න.. අපේ වැරදි අඩුපඩු තියෙනවානම් භය නැතිව අපිට කියන්න එ දෙවල් වලින් අපේ වැරදි හදාගන්න අපිට පුලුවන් වේවි..එහෙමනම් තවත් TuTs එකකින් හමුවනතුරු අපි සමුගන්නම්...

 WWW.TUTSBANK.COM



2011 / 06 / 07 වන දින අපි අන්තර්ජාලයට අපේ දැනුම බෙදා දෙන්න එකතුවෙනවා. TuTs bank නම් වූ අපගේ බ්ලොගයේ ප්‍රධාන අරමුණ වනුයේ පරිගණක මෘදුකාංග හා දෘඩාංග තාක්ෂණයේ ගැටළු හා පරිගණක තාක්ෂණයට අලුතින් එකතුවන දෑ පිළිබදවද පරිගණකය තුල ඔබ නොදත් රහස් හා යම් යම් තොරතුරුද ඔබ වෙත හරවත් හා රසවත් ලෙස යොමු කිරීමයි. මෙහි ප්‍රධාන කතෘන් දෙදෙනෙකි එනම් ලහිරු දිල්රංග හා සුරින් ජයවර්ධන වේ.

විවධ බාධක හා විවාද හල හැප්පීම් මැද අප අවුරුද්දක කාලයක් ඔබ සියල්ලටම දැනුමෙන් පෝෂණය කලෝය.නමුදු අධ්‍යාපන කටයුතුත් සමග අපට තාවකාලිව නැවතුම් තිත තැබිමට සිදුවිය.  දැන් සියල්ල හොදින් සිදුවේ අප නැවත අපගේ වෙබ් අඩවිය නැවත ආරම්භ කිරීමට සුදානම් ය !!

ඔබට අප වෙත දැන් පහසුවෙන් ලගා විය හැක
නමින් අප දැන් අන්තර්ජාලයට එකතුවී ඇත.
 
එකතුවන්න අපත් සමග !!

ස්තුති !!
LED Bulb භාවිතා කර තැනු LED Sign Board  , LED Advertising Board මගින් දැන්වීම් ප්‍රචාරණය දැන් ඉහල යමින් පවතී.ලංකාවේ පළමු වරට ඔබටත්  මාසිකව අසීමිත ආදායම් ලබා ගත හැකි මෙම නව දැන්වීම් කලාව TechnoPlus LED අපි ඒ සදහා LED Sign Board නිර්මාණය මුල සිට සරලවම ඉගෙන ගැනිම සදහා DVD Magazine එකක් නිශ්පාදනය කොට ඇත.LED මොඩියුලයේ සිට සරල සිංහලින් කියා දෙන මෙම පාඩම් මාලාවට වීඩියෝ දර්ශන සහිත DVD තැටියක් ලබාදේ.ඉලෙක්ට්‍රොණික දැනුම හා පරිගණක දැනුම මද අයකුට උවත් පහසුවෙන් තේරුම ගෙන LED නාම පුවරු සකස් කල හැකි පරිදි මෙම පාඩම් මාලාව ඉදිරි පත් කර ඇත.අද රටේ පුවරු නිශ්පාදනය සදහා අඩු මිලට උපාංග ලබාගත හෙයින් අපි අප රටේ සියලු දෙනාටම ඉගෙන ගැනිම සදහා මෙම DVD Magazine එක නිශ්පාදනය කරන ලදි.
මෙම පාඩම් මාලව සහිත DVD සගරාව රු.1000 වැනි සුළු මුදලකි.
 මෙය ලබා ගැනිම සදහා ඔබකල යුත්තේ රුපියල් 1000ක මුදලක් අපගේ හැටන් නැෂනල් බැංකුව ගිණුමට දැමිම පමණි.මුදල් දැමිමෙන් පසු අපහට දුරකථන ඇමතුමක් ලබාදෙන්න.ඉන් පසු ඔබේ නිවසටම DVD Magazine එක ලැබිමට සලස්වනු ලැබේ.

Tel : 0774483783 / 0758178728
 අපගේ බැංකු විස්තර
Mr. P.H.L.D.Silva,
Sampath Bank
Kalutara Branch.
Account No : 105054283950




ඔය කොයි කව්රුත්  Megaupload ගැන  අහලා ඇතිනේ. Kim Dotcom's කියන්නේ ඒ වෙබ් සයිට් එකේ අයිති කරු මේක 2012 ජනවාරි 19 වෙනිදා වසාදමන්න සිද්ද උනා. මේ සිද්දි කෙසේ වෙතත් Kim Dotcom's නැවතත් ඔහුගේ වෙනත්ම ආකාරයේ Cloud storage Service එකක් පටන් අරගෙන තියනවා . මේක දැනට ලෝකේ නොමිලේ ලබාදෙන Cloud Drive වලින් වැඩිම දාරිතාවයක් නොමිලේ ලබාදෙන සේවය බවට‍ පත වෙලා තියෙනවා ගිගා බයිට් 100 (GB) තරම් විශාල ඉඩ ප්‍රමාණයක් මේ සේවාවෙන් ඔබට නොමිලේම අත්විදින්න්න හැකියාව තිබෙනවා.

එහෙනම් කැමති කැමති කට්ටියට මේ ලින්ක් ඒකෙන ගිගාබයිට් 100 ලබාගන්න Register වෙන්ටෝ !! 











දේශගුණ තත්වය හා අධ්‍යාපන කටයුතු වල තිබු කාර්යබහුලත්වය හේතුවෙන් වෙබි සයිටුවට වාර්තා කිරීමට නොහැකි වීම පිළිබද මගේ කණගාටුව.... 

අනේ බයිලා ගැහුවා ඇති දැන් .. මේ ඔන්න අප්පොච්චියේ වීඩියෝව පල්ලයහ  තියෙන්නේ බලන්ට .. මට කෙළ නොවන වෙලාවක් අල්ලන්න ගොහින් තමයි පරක්කු උනේ කෙළ නොවන කිව්වේ මේ මේ වයිෆයි එකෙන්  නෙමෙයි බන් අපේ මේ විස්සුවිධ්‍යලයෙන්... හේ හේ.... මෙ‍ ටිකේම ඔලුව දෙබෑවෙන්න දෙනවා දෙනවා දෙනවා... මොනවාද විභාග  විභාග  ... මක් කොරන්නද ඉතින් දැන් අර බන් කියමනක් තියෙන්නේ කුම්බල මලු කාවනම් විදොපන් බළලෝ කියල ... 

හපොයි නැ නැ.. බන් මේක කොර යුනියක්‌ ..  මම නිකන් ජෝකට වගේ කිව්වේ ... විභාග තමයි ඉතින් කොස් එක... 

හප්පට සිරි මොනවාද බෝල මම මේ ලියන්නේ .. ලිවින්ග් සිටෝරි ගහනවා මෙහෙ..  

හරි  හරි ..කට්ස්ටිය මේ ගේම හරි සිම්පල් කොස් එකක් එ නිසා ලික් කොරන්නේ නැතිව වැඩේ සාර්ථකව කරගන්ට් හැකි වේවා කියල පතනවා... 
එහෙනම් ජය වේවා ....

ඔළුවට එන  අයිඩිය  පාරකුත් අනේ කම්මැලි නැතිව ලියල පලයන් ආ...... 





_______________________________________________________________________________
WiFi Antenna සදහා උදාහරණ කිහිපයක් 

_______________________________________________________________________________
Download the App
බාගන්ඩ අර ඇප්ලිකොෂන් එක.....
:ඩ්




අනේ මට අද වැඩ තොගයයි ලිය ලියා ඉන්ට බැරියෝ ....  වීඩියෝව බලන්ටෝටෝ.... කට්ස්ටිය සමවදියල්ල මොකවත් නොලිව ගියාට මගේ වැඩ කොටියෙන් තවම වැඩ 4 යි කොරගන ලැබුනේ.. අපි ගියෝ ලගදි අලුත් ට්ට් එකක් දාන්නම්... අපේ බඩි මල්ලිටත් තැන්කු ... බායි බයියෝ .....




                                         
 එහෙනම් කලකට පස්සේ මම ඔන්න ආයෙත් වේලට බැස්සා ආයෙත් ..ඉතින් යාලුවනේ මට වැඩත් මෙ‍ ටිකේ කොටියට.. එ නිසා සුට්ටක් සුට්ටක් ලේට්‌ උනා සය්ටුව පැත්තේ බහින්න.. එහෙනම් මම අද කරන්නේ .දැනට ලෝකේ වගේම ලංකාවෙත් බොහෝ දෙනා යුස්‌ කරන්නේ ජීමේල් ( Gmail ) වලින් කොහොමද අපි අපේ පෙර්සොනල් මොබිටෙල් [ Mobitel ]   හෝ ඩයලොග් [ Dialog ] Numbers වලට කොහෝමද නොමිලේම SMS එහෙමත් නැත්නම් කෙටි පණිවුඩ යවන්නේ කියන එක කියලා තෝරලා බේරලා දෙන්න.. එහෙනම් අර අපිට වෙනදා වගේම ප්‍රශ්න කියවල එවන වීඩියෝව පහලින් තියෙනව.. අප upload කරනා වීඩියෝ දත්ත යම් යම් අවස්තාවන් හිදී අක්‍රිය විම් සම්භානදව අපගේ කනගාටුව ප්‍රකාෂ කරමි..
Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)



 
HI මචන්ස්, 
මේ ටිකේ නම් උන දේවල් ඒ තරම් හොද නැහැ මොකද..ශ්‍රී ලංකාවේ ෆේස්බුකි සමාජ අතරින් වැඩිම සාමාජිකයින් පිරිසකට උරුමකන් කියන Online හෙල්පියටත් නිපුන් Roxx නැමැති හැකර් කරුවා විසින් :-හැක්රිෂ්-: ඇතුලු අනෙකුත් සාමාජිකයින් පිරිස ඉවත් කොට හැකර් කරුවා ගෘපයෙහි සියලු අයිතින් ඔහු සතු කර ගැනීමයි..නුමුදු මෙහි අවසානය වූයේ එහි අයිතීන් යලිදු නියමිත ඇඩ්මින් සහොදර කැල අතට පතිකර ගැනීමයි.. මේය අප සැප්තැම්බර් 1 ඔන්ලිනෙ හෙල්ප් ප්‍රහාරය ලෙස හදුන්වන්නේමු.. .........



එය එසේ හදුන්වා..... 
අපි .... 
එහෙනම් කට්ස්ටිය අද වැඩේට බහිමු ආ.. 
Synic කොරන්න ඩන්නේ නැත්නම් මෙන්න කොරන හැටි... හැබැයි බොලව් මේක Google Chorm කට්ස්ටියට විතලයි... Fire Foxiii කට්ටිය අමනාප වෙන්ඩ එපා... හොදේ.....





අද නම් කියන්ට දුකයි ඊයේ දවසෙම අපේ සෙට් එකක්ම හිටියෙ දැඩි සත්කාර ඒකකයෙ... මොකද ඊයේ අපේ පරිගනක උදව් ගෘපයේ ඇඩ්මින් මහත්තයා වන කැලුම් අයියා දාපු පොස්ත් ඒක නිසා.. හැක් කොරන්න පොඩ්ඩ පොඩ්ඩ දන්න කෙනා පවා දැඩි සත්කාරෙට ආවා මේ ප්‍රොෆ්යිල් රෝගියව බේර දෙන්න මෙහෙත් දෙන්න.. ඒත් ඒම රෝග කාර හැකින්ග් වයිරසය ටිකක් බුද්ධිමත් වයොරසයක්. මොකද ඔහු  වරින් වර ප්‍රොෆ්යිල් පින්තූර වෙනස් කරමින්. එහි ඊමේල් ලිපිනයන් වෙනස් කරමින් සිටියා.. ඒ හේතුවෙන් අපිටත් යමක් කමක් කර ගැනීමේ අවස්තාව අවම උනා. මම ඒයින් පසුව එම කාර්යය අතහැර දැමුවා. නමුත් මම නැවත හිතුවා මේය තවත් කෙනෙකුට වීමේ අවස්තාව අවම කරන්න යමක් කමක් කියල දෙන්න . ඒ නිසා මම ෆෙස්බුකියේ ප්‍රොෆයිල හැකුවෙන් ගොඩගත හැකි අයුරු ගැන ටියුටෝරියල් එකක් කලා. වැඩේ යම් යම් අසාර්තකතා එහෙම තියෙනවනම් යලුවනේ මට කොමන්ට් පාරක් දාන්න.එහෙනම් හැක්කුන්ට බායි කියන්නත් කාලේ ආවා බොල්ව් ඇ... ඇ......





Thanx ..

Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Pro Web Designer)


හෙලෝව් කට්ස්ටිය .... ගොඩ දවසකට පස්සෙ ඔන්න අපි අපෙ ටට් එක දෙන්න යන්නෙ. මමත් හොස්පිටොල් එකේ ඉදලා ඊයෙ හැන්දැවරුවෙ තමා ආවේ... ඒ නිසා මචන්ස්ස්ස්ස්... මට ටික කාලෙකින් ටට්ස් එකක් දාන්න බැරි උනෙ...හොදා එහෙනම් මචන්ස්ස් මම අද කරන්නේ ටොරන්ට්ස් වලින් ඉතාමත් පහසුවෙන් වගේම ඉතාමත් ඉක්මනින් යමක් බාගන්නේ කොහොමද කියන එක ගැන.. මේ සීන් කෝන් එක වෙන්නෙ Proxy එකියන සිද්දියෙන් හොදෙ... මෙකෙන් අපිට පුලුවන් අපිට උවමනා ටොරන්ට් එක Proxy System එක හරහා ඉතාමත් වැඩි වේග ධාරිතාවයකින් බාගන්න.... එහෙනම් ඔන්න ඔය VIDEO එක බලපන්කො ඔය යටින් තියෙන..




..යකෙක් කන්න බඩගිනි කන්න දෙයක් මේ යට හිස් කොටුවට දාපං...