EASY එකෙ NET එකෙන් VIDEO/ AUDIO බාගන්න අපෙන් ටිප් එකක්....!



ඔන්න අද මම අපේ සෙට් එකට කරන්න යන්නෙ කොහොමද ඔනැම WEB SITE එකක තියෙන Video's / Audio's එක එක තැන් වලට Link නොදි එක එක SOFTWARE'S වලින් නැතිව අපේ BROWSER එකෙන්ම ලෙහෙසියෙන්ම බාගන්නේ කොහොමද කියල කියල දෙන්නයි..මේ වඩේට ඔය හැමොටම Mozilla FireFox Web Browser එක නම් අනිවා තියෙන්නෙ ඕනි....එහෙනම් කට්ටියම බලන්නකො කොහොමද මෙ වැඩෙ වෙන්නෙ කියලා....




ස්තුතී,
Web Designer : LAHIRU DILRANGA
Tuts Designer : VFX and Motion Graphic Artist Surin Jayawardana
And Special Thanks to Oshadee Wickramarathne

0 Comments:

Post a Comment