ගිනි නරියගේ එන්ජිමට Turbo එකක්.. Fire FOX Browsing speed up...|


මචන්ලා සෙට් එකටම ඔන්න මම අද දෙන්න යන්නෙ පොඩි ටිප් එකක්. එහෙනම් බලන්නකො කට්ටියම කොහොමද ගිනි නරියගෙ වේගය වැඩි........................... කරගන්නේ කියලා...... 
ස්තුති,
VFX & MOTION Graphic Artist :-සුරින් ජයවර්ධන
Web Designer ලහිරු දිල්රංග

7 Comments:

Post a Comment

මුල් පිට්න් ගස් ගලවමු.. WEB SITE එකම බාගන්න ක්‍රමයක් අපෙන් අද..


 අදත් මම කරන්න යන්නෙ අපේ ගොඩක් ක්ට්ටිය නොදන්න දෙයක්.
මම අද අපේ සෙට් එකට කියලා දෙන්න කොහොමද අපි අපිට උවමනා කරන Web Site එකක් සම්පූර්ණයෙන්ම අපේ පරිඝනකයට Copy කරගන්නෙ කියලා. එසේනම් සෙට් එකම අපේ Tutorial එක බලන්නකො..


Software එක 
මෙතනින් බාගන්න

5 Comments:

Post a Comment

EASY එකෙ NET එකෙන් VIDEO/ AUDIO බාගන්න අපෙන් ටිප් එකක්....!



ඔන්න අද මම අපේ සෙට් එකට කරන්න යන්නෙ කොහොමද ඔනැම WEB SITE එකක තියෙන Video's / Audio's එක එක තැන් වලට Link නොදි එක එක SOFTWARE'S වලින් නැතිව අපේ BROWSER එකෙන්ම ලෙහෙසියෙන්ම බාගන්නේ කොහොමද කියල කියල දෙන්නයි..මේ වඩේට ඔය හැමොටම Mozilla FireFox Web Browser එක නම් අනිවා තියෙන්නෙ ඕනි....එහෙනම් කට්ටියම බලන්නකො කොහොමද මෙ වැඩෙ වෙන්නෙ කියලා....




ස්තුතී,
Web Designer : LAHIRU DILRANGA
Tuts Designer : VFX and Motion Graphic Artist Surin Jayawardana
And Special Thanks to Oshadee Wickramarathne

0 Comments:

Post a Comment

අපි කව්රුත් දන්නෙ නැති ... Windows 7 වල සැගවුනු Personalize වල ඇති රහසක්..




ඔන්න අද අපි කරන්න යන්නෙ අපේ Windows 7 වල අපි නොදන්න අපිට View කරන්න නොදෙන Image ගොනුවක් ගැන. අපේ Com එකේ සාමාන්‍යයෙන් අපිට Desktop එකේ Wallpaper එකක් විදියට දාන්න දෙන Image ගොන්නට වඩා වැඩි Image ප්‍රමනයක් අපේ Windows 7 Os එක තුල සැගවිලා තියෙනව. අද මම ඔය හැමොටම කියල දෙන්න යන්නේ කොහොමද මේ Wallpapers අපි Use කරන්නෙ කියල.....ඒ වගෙම මේ හැම Wallpaper ගොනුවකටම Themes එකකුත් තියෙනව බලන්නකො.....

ස්තූතී,
සුරින් ජයවර්ධන | ලහිරු දිල්රංග

0 Comments:

Post a Comment

සියලූම Maximize වු Windows එක වර Minimize or Maximize කරගන්න. වින්ඩොවුස් 7 කට්ටියට විතරයි.


Windows 7 තුල අති අප නොදන්නා දේ ගැන කරන්නා වු  විවරනයකි...

                        කට්ටිය බය වෙන්න එපා මම එහෙම කිව්වට..7 OS එකේ තියෙන අපි වැඩි දෙනෙක් නොදන්නා පොඩි TOOL එකක් ගැනයි මම මෙ Tutorial එකෙන් සෙට් එකටම කියල දෙන්නේ....

මතක ඇතිව Comment එකකුත් දාලාම යන්ඩ.....

ස්තූතී,

2 Comments:

Post a Comment

Pen Drive එක Ram එකක් බවට පත් කරමු..

=



ඔන්න දෑන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලාගේ RAM එක විදියට Pen Dirve කරන්නේ කොහොමද? කියලයි......   හෑබෑයි මේ විදිය කරන්න පුලුවන් දෑනට Windows 7 වලයි Windows 8 වලටි විතරයි.....  එහමනම් කරලාම බලන්නකො...



ඔයාලාගේම අදහසුත් කියලාම යන්නකො...

7 Comments:

Post a Comment

ඔයාගේ පරිගණකයේ Browsing Speed එක වෑඩි කරගන්න..


මම කලින් දාපු පොස්ට් එක English භාශාවේන් කලේ.... මම හිතුවා අද ඉදන් සියලුම පොස්ට් වල Tutorial ටික සිංහලෙන් කරන්න.......අද අපි කරන්නේ ඔයාලෙගේ පරිගණකයේ Browsing Speed එක වෑඩි කරගන්න හෑටි කියලා දෙන්නයි.. 



ඔයාලාත් මේක කරලා බලලා ඔයාගේ අදහසුත් කියලාම යන්නකො....

5 Comments:

Post a Comment

පරිගණකය Turn Off කරන පොඩි වයිරස් එකක් හදමු


මේ අපේ පලවන විඩියො Tutorial එකයි
කරලාම බලලා ඔයාගේ  අදහසුත් කියලම යන්නකො




2 Comments:

Post a Comment