100 GB Cloud Drive එකක් නොමිලේ ඔබටත් ..





ඔය කොයි කව්රුත්  Megaupload ගැන  අහලා ඇතිනේ. Kim Dotcom's කියන්නේ ඒ වෙබ් සයිට් එකේ අයිති කරු මේක 2012 ජනවාරි 19 වෙනිදා වසාදමන්න සිද්ද උනා. මේ සිද්දි කෙසේ වෙතත් Kim Dotcom's නැවතත් ඔහුගේ වෙනත්ම ආකාරයේ Cloud storage Service එකක් පටන් අරගෙන තියනවා . මේක දැනට ලෝකේ නොමිලේ ලබාදෙන Cloud Drive වලින් වැඩිම දාරිතාවයක් නොමිලේ ලබාදෙන සේවය බවට‍ පත වෙලා තියෙනවා ගිගා බයිට් 100 (GB) තරම් විශාල ඉඩ ප්‍රමාණයක් මේ සේවාවෙන් ඔබට නොමිලේම අත්විදින්න්න හැකියාව තිබෙනවා.

එහෙනම් කැමති කැමති කට්ටියට මේ ලින්ක් ඒකෙන ගිගාබයිට් 100 ලබාගන්න Register වෙන්ටෝ !! 








0 Comments:

Post a Comment