හැකාගෙන් බුකිය රැක ගමු...>





අද නම් කියන්ට දුකයි ඊයේ දවසෙම අපේ සෙට් එකක්ම හිටියෙ දැඩි සත්කාර ඒකකයෙ... මොකද ඊයේ අපේ පරිගනක උදව් ගෘපයේ ඇඩ්මින් මහත්තයා වන කැලුම් අයියා දාපු පොස්ත් ඒක නිසා.. හැක් කොරන්න පොඩ්ඩ පොඩ්ඩ දන්න කෙනා පවා දැඩි සත්කාරෙට ආවා මේ ප්‍රොෆ්යිල් රෝගියව බේර දෙන්න මෙහෙත් දෙන්න.. ඒත් ඒම රෝග කාර හැකින්ග් වයිරසය ටිකක් බුද්ධිමත් වයොරසයක්. මොකද ඔහු  වරින් වර ප්‍රොෆ්යිල් පින්තූර වෙනස් කරමින්. එහි ඊමේල් ලිපිනයන් වෙනස් කරමින් සිටියා.. ඒ හේතුවෙන් අපිටත් යමක් කමක් කර ගැනීමේ අවස්තාව අවම උනා. මම ඒයින් පසුව එම කාර්යය අතහැර දැමුවා. නමුත් මම නැවත හිතුවා මේය තවත් කෙනෙකුට වීමේ අවස්තාව අවම කරන්න යමක් කමක් කියල දෙන්න . ඒ නිසා මම ෆෙස්බුකියේ ප්‍රොෆයිල හැකුවෙන් ගොඩගත හැකි අයුරු ගැන ටියුටෝරියල් එකක් කලා. වැඩේ යම් යම් අසාර්තකතා එහෙම තියෙනවනම් යලුවනේ මට කොමන්ට් පාරක් දාන්න.එහෙනම් හැක්කුන්ට බායි කියන්නත් කාලේ ආවා බොල්ව් ඇ... ඇ......





Thanx ..

Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Pro Web Designer)

5 Comments:

Post a Comment

Torrent එකට වැඩේ හරි...



හෙලෝව් කට්ස්ටිය .... ගොඩ දවසකට පස්සෙ ඔන්න අපි අපෙ ටට් එක දෙන්න යන්නෙ. මමත් හොස්පිටොල් එකේ ඉදලා ඊයෙ හැන්දැවරුවෙ තමා ආවේ... ඒ නිසා මචන්ස්ස්ස්ස්... මට ටික කාලෙකින් ටට්ස් එකක් දාන්න බැරි උනෙ...හොදා එහෙනම් මචන්ස්ස් මම අද කරන්නේ ටොරන්ට්ස් වලින් ඉතාමත් පහසුවෙන් වගේම ඉතාමත් ඉක්මනින් යමක් බාගන්නේ කොහොමද කියන එක ගැන.. මේ සීන් කෝන් එක වෙන්නෙ Proxy එකියන සිද්දියෙන් හොදෙ... මෙකෙන් අපිට පුලුවන් අපිට උවමනා ටොරන්ට් එක Proxy System එක හරහා ඉතාමත් වැඩි වේග ධාරිතාවයකින් බාගන්න.... එහෙනම් ඔන්න ඔය VIDEO එක බලපන්කො ඔය යටින් තියෙන..




..යකෙක් කන්න බඩගිනි කන්න දෙයක් මේ යට හිස් කොටුවට දාපං...

8 Comments:

Post a Comment

ගිනි නරියගෙන් LOG උන Accounts වල Passwords, User Name මතක නැද්ද..?



අප්පේ සයිටුවත් දැන් හොදයි.. කට්ටිය එනවා... කොමන්ට්ස් දානවා.. එලේ ඒල... ඉතින් මට නම් සන්තෝෂේ බැරුවාවා..... මොකඩ එන යන සෙටාර් එකම යමක් කමක් ඉගෙන ගෙන නේ යන්නෙ.. හොදයි එහෙනම් අද මම දෙන්නෙ ගිනි නරියා ගෙන් LOG උන Accounts වල E-mail එවගෙම Password, User Nems මතක නැද්ද එහෙමත් නැත්නම් තමන්ගෙ යාලුවගෙ හරි නැත්නම් ඔයා අත පත ගාන PC එකක ගිනි නරිය USE කරනවනම් එකෙන් LOG උන Accounts වල User Names, Passwords එහෙම බලාගන්න පොඩි මෘදුකාන්ගයක්... එහෙනම් බලන්නකෝ වඩෙ වෙන්නෙ මෙන්න මෙහෙමයි... හරිම සරලයි...

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)


4 Comments:

Post a Comment