අපි කව්රුත් දන්නෙ නැති ... Windows 7 වල සැගවුනු Personalize වල ඇති රහසක්..




ඔන්න අද අපි කරන්න යන්නෙ අපේ Windows 7 වල අපි නොදන්න අපිට View කරන්න නොදෙන Image ගොනුවක් ගැන. අපේ Com එකේ සාමාන්‍යයෙන් අපිට Desktop එකේ Wallpaper එකක් විදියට දාන්න දෙන Image ගොන්නට වඩා වැඩි Image ප්‍රමනයක් අපේ Windows 7 Os එක තුල සැගවිලා තියෙනව. අද මම ඔය හැමොටම කියල දෙන්න යන්නේ කොහොමද මේ Wallpapers අපි Use කරන්නෙ කියල.....ඒ වගෙම මේ හැම Wallpaper ගොනුවකටම Themes එකකුත් තියෙනව බලන්නකො.....

ස්තූතී,
සුරින් ජයවර්ධන | ලහිරු දිල්රංග

0 Comments:

Post a Comment