Password, Email, URL History උස්සමුද මතන්......

හා දරුවනෙ........ දරුවෝ...ඇඇ යකෝ දරුවොකියන්න උබ මුන්ගේ අප්පොච්චද.... හරි හරි ඔන්න එහෙනම් අපි අද Tutorial එක මොකක්ද කියලා කියලාදෙන්ට යන්නේ..... හොදා.... ඔන්න අද සෙටාර් එකටම අපි කියලා දෙන්නේ කොහොමද NET පාවිච්චි කොරන කට්ස්ටියගෙ PASSWORD වගෙම Email ඒවගෙම ඒගොල්ලො ගිය Web Site පවා බලාගන්ට..වැඩෙ කොරන්න අපි පාවිච්චි කොරන්නෙ... KEY LOGGER කියන Fire Fox Add One එක  මෙක අපිට ලබා දුන්න TutesLanka Webi යෙ Admin මහත්මයටත් අපි මේ ටයිමරෙ තැන්කුකු පාර දානවා....එහෙනම් ඔන්න බලා ගන්ටකෝ කොහොමද මෙ වඩෙ කරගෙන ගොඩ යන්නෙ කියලා......

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)


Password, Email, URL History  උස්සමුද මතන්...... from TuTs BanK

අනේ සොරි මචන්ස්ලා මට අද පොඩ්ඩක් විතර ඔලුව කචල් Tutorial එක දුන්නට මම කට්ටියට මේකෙ Add One එක දුන්නෙ නැහැනෙ..  එහෙනම් මෙන්න මෙතනින් බාගනිල්ලා

9 Comments:

Post a Comment

Windows 7 USB PEN DRIVE එකෙන් Install කරමුද...?


ඉතින් කට්ස්ටිය ඔන්න එහෙනම් මම අද Tutorial එකෙන් කරන්නෙ සුපිරිම සුපිරි වැඩක්. ඔය හැමදෙනාම කැමති අතිනේ Windows 7 හරි Windows Vista හරි DVD නැතිව Bootable System එකට  Install කරගන්න.මේකෙදි වෙන්නෙ කට්ස්ටිය ඔයාලගෙ PEN DRIVE එක ඹූතබ්ලෙ ඩිස්ක්Bootable Disk එකක් බවට හරවන එක බයවෙන්න එපා පෙන් එක අයෙත් USE කරන්න බැරිවෙයි කියලා එහෙම වෙන්නෙ නැහැ බන්ස් NORMAL FORMAT එකක් දැම්මනම් අයෙත් PEN DRIVE එක පෙර පරිදි USE කරන්න පුලුවන් ......හරි නේ.....
එහෙනම් බලන්නකෝ කොහොමද මේ සුපිරි වැඩෙ සිද්ද වෙන්නේ කියලා....

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)

Bootable PEN Drive ( instrall Windows 7, Vista Using PEN Drive) from TuTs BanK on Vimeo.

5 Comments:

Post a Comment

Torrent කියන්නෙ මොකක් දෝ....?

ඔන්න අපි මෙ පාර ලැහැස්ති වෙන්නේ ටොරන්ට් CLIENT ගැන රැහේ ඇත්තෝ නොදන්න යමක් කමක් තියෙනවනම් ඒ ගැන රැහේ බොලාට කියා කොරා පෙන්නා දෙන්ටයි..... හොදා  ...එහ්නම් බලමුකෝ ඔය යට පෙනෙන VIDEO බඩ්ඩෙන්....තතු විස්තර ටික....

හොදා එහෙනම් ඔන්න කට්ස්ටිය මම සුරින් ජයවර්ධන
ඒ වගෙම තව බොක්කක් ඉන්නවානෙ ඒ අපේ මේ සයිටුවෙ වැඩි වැඩ කොටසක් කොරන ඒ කියන්නෙ බොලව් සයිටුව හදපු කොලු ගැටයා ලහිරු දිල්රංග



1 Comments:

Post a Comment

FACEබුකියෙ Chat මහත්තයව Anytime Online තියාගන්න පුන්චි බඩ්ඩක්

ඔන්න පුතේ මෙ පාර මම කියල දෙන්නෙ සෙට් එකටම කොහොමද අපි අපේ ෆෙස්බුකියේ චැටා ලිස්ට් එක අපි අපෙ බ්‍රව්සරෙන් නෙට් එක සර්ච් කරනකොට අපි වෙන ටැබ්ස් අරන් බාවිතා කරන්කොට වෙන ඕන දෙයක් බ්‍රව්සරෙන් කරනකොට ඒක ඔන්ලයින් තියගන්නෙ කොහොමද කියන එක තෙරුම් බේරුම් අතිව කියල දෙන්න. එහෙනම් ඔන්න අපි පටන් ගත්තා..


Thanx ..

Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Pro Web Designer)


3 Comments:

Post a Comment

කොහොමද? වෙබ් බ්‍රව්සරයකින් අපි Courser Key Show කර ගන්නේ...


ඔන්න එහෙනම් අපි තවත් පොඩි වෙනසක් කොරන්න හිතුවා අද ඉදලා.. අපි පටන් ගත්ත අලුත් වෙනසක් තමයි මේ අද TIP එක කියන්නෙ. මේ මාතෘකාව යතතේ අපි පරිඝනක ක්ෂේත්‍රයේ හැම අන්ශකටම අදාල වෙන ටිප් කෙටියෙන් කියාදෙනවා..
එහෙනම් ඔන්න අද TIP එකෙන් ඔය හැම දෙනාටම අපි දෙන්නේ. කොහොමද ඕනැම වෙබ් බ්‍රව්සරයකින් අපි Courser Key Show කර ගන්නේ කියන එකයි .. කට්ස්ටියම එහෙනම් බලන්නකෝ...


ස්තුති,

0 Comments:

Post a Comment

Dictionary නැතිව වචන Translate කර ගමු.......

                               අද අපි දෙන්නේ අපේ යලුවන්ට පොඩි ශබ්දකෝෂයක්... මේක වැඩි කරදරකාරී නැති ඉතාමත් පහසුම පහසු ශබ්දකෝෂයක් කීවොත් නිවැරදී...
ලෙහේසියෙන්ම වචනයත අපෙ Mouse Point එක ලන් කර ගමන්ම වචනයේ තේරුම ඒ අවස්තාවෙම මේ Add One එකෙන් පෙන්වනවා.... Tutorial එක බලන්නකෝ කොහොමද මේක වෙන්නේ කියලා


Thanx ..

Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Pro Web Designer)

පාස් වචනය : tutsbank

4 Comments:

Post a Comment

WINDOWS 7 Crack කරගමු...


Hi කට්ස්ටිය, ඔන්න එහෙනම් අද අපි දෙන්නෙ ඔය හමෝටම කොහොමද  අපෙ UNREG එහෙමත් නැත්තම් GENUINE අල්ලපු WINDOWS 7 OS එක නියම විදියට CRACK කොර ගන්නෙ කියලා. ඔයාලට CRACK එක අපේ VIDEO එක පල්ලයහ තියෙන ලින්කුවෙන්  බා ගන්න පුලුවනි..

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga 


8 Comments:

Post a Comment

3න් ගුන වේගයෙන් Online VIDEO's බලමු....!!


අද නම් එල බඩ්ඩක් තියෙන්නේ සෙට් එකටම. අද  මම කොරන්න හදන්නේ අපි අන්තර්ජාලයේ බලන විඩියෝ ලෝඩ් වන වේගය 3X ගුනයෙන් වැඩි කරගන්නෙ කෙසේද කියන එක මචන්ලා සෙට් එකම කියලා දෙන්ඩ...හැබැයි Fire Fox Brow තියෙන්න ඕනා මෙක අපි කරනවනම්...

ස්තුති,
Tutorial Designer :-සුරින් ජයවර්ධන (VFX & MOTION Graphic Artist)
Web Designer : ලහිරු දිල්රංග



මෙන්න අර Text එකයි එකේ Value එකයි....
 Name :    browser.sessionstore.interval
Value  :    180000

15 Comments:

Post a Comment

පොඩි පොඩි හොර වැඩ කරන අයට පුන්චි පහේ බඩ්ඩක්......


 
අපි කාට කාටත් උවමනා වෙන පොඩ්පහේ බඩ්ඩක් තමයි ඔන්න අද අපි දෙන්නේ.  හැමෝම කැමතිනෙ පොඩි පොඩි හොර Files එහෙම තියගන්න. ඔන්න එහෙනම් ඒ කට්ටියට තමයි මෙ පොඩ් Software එක දෙන්නේ....



ස්තුති,
VFX & MOTION Graphic Artist :-සුරින් ජයවර්ධන
Web Designer ලහිරු දිල්රංග

3 Comments:

Post a Comment