Password, Email, URL History උස්සමුද මතන්......

හා දරුවනෙ........ දරුවෝ...ඇඇ යකෝ දරුවොකියන්න උබ මුන්ගේ අප්පොච්චද.... හරි හරි ඔන්න එහෙනම් අපි අද Tutorial එක මොකක්ද කියලා කියලාදෙන්ට යන්නේ..... හොදා.... ඔන්න අද සෙටාර් එකටම අපි කියලා දෙන්නේ කොහොමද NET පාවිච්චි කොරන කට්ස්ටියගෙ PASSWORD වගෙම Email ඒවගෙම ඒගොල්ලො ගිය Web Site පවා බලාගන්ට..වැඩෙ කොරන්න අපි පාවිච්චි කොරන්නෙ... KEY LOGGER කියන Fire Fox Add One එක  මෙක අපිට ලබා දුන්න TutesLanka Webi යෙ Admin මහත්මයටත් අපි මේ ටයිමරෙ තැන්කුකු පාර දානවා....එහෙනම් ඔන්න බලා ගන්ටකෝ කොහොමද මෙ වඩෙ කරගෙන ගොඩ යන්නෙ කියලා......

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)


Password, Email, URL History  උස්සමුද මතන්...... from TuTs BanK

අනේ සොරි මචන්ස්ලා මට අද පොඩ්ඩක් විතර ඔලුව කචල් Tutorial එක දුන්නට මම කට්ටියට මේකෙ Add One එක දුන්නෙ නැහැනෙ..  එහෙනම් මෙන්න මෙතනින් බාගනිල්ලා

9 Comments:

සුරීන් අයියේ වැඩෙ නම් නියමයි.. එත් විඩියෝ ලොඩ් වෙන්න පරක්කුයි Youtube විඩියෝ එකක් විදිහට දැම්මා නමි හොදිය වගේ... සුශ පැතුම්

July 29, 2011 at 6:20 AM comment-delete

wow nice ah! athakota ara copy karapu crack aka ko?

July 29, 2011 at 6:28 AM comment-delete

dan wade hari issella misstake ekak una sorry kattiya hode.. Rasika sahodaraya case eka file wenne mea widiyata Youtube eke time eken vadi videos dan danna denne naha ekata tika dawasakin kela wenawa ea nisai api wadi time ekakin uthu VIDEO'S Upload karanna Vimeo thoragaththe...

thanx kattiya

July 29, 2011 at 7:38 AM comment-delete

This comment has been removed by the author.

July 29, 2011 at 9:21 AM comment-delete

සිරාවටම මැක්සා..සුරින් අයියා පොඩි අවුලක් තියෙනවා.. වීඩියෝ එක ලෝඩ් වෙන්න ෆට්ට වෙලාවක් යනෝ.. යූ ටියුබ් අප්ලෝඩ් කරන්නකෝ..

Anonymous
August 3, 2011 at 12:49 PM comment-delete

Danushka මලයන්ඩි වැඩේ ෆ්යිල් වෙන්නෙ මෙන්න මේ විදියට යූ ටුයුබ් මාමා දැන් අපිට පටට වෙලා තියෙන වීඩියෝ දාන්න දෙන්නෙ නැහැ දැම්මත් එකේ ට්‍රැෆික් එක වැඩි උන ගමන් විඩියෝ එකට වඩේ දෙනවා... ඒ නිසයි අපි මේ පියවර තාවකාලිකව ගත්තේ ... මේ සියලුම දෝශ ඉතා කෙටිකාලයක් තුලදී අහවර කොරන බවට පොරොන්දු වෙමි ආ ආ ආ.... එහෙනම් සියලු දෙවි දේවතාවුන්ගේම පිහිටයි....... අපි ගියා.....

August 6, 2011 at 2:51 AM comment-delete

අනේ මට කියන්නකෝ මොන firefox version එකටද support කරන්නේ කියල ..මට එකේ ලින්ක් එකකුත් දෙන්නකෝ

sam
September 5, 2011 at 9:18 PM comment-delete

ෆට්ට පොස්ට් එක. ඒත් firefox මොන version එකටද support කරන්නේ කියලා කිව්වා නම්.....

October 22, 2011 at 11:18 PM comment-delete

Machansla meka support ktranne 3.0 , 3.4, 3.5, 3.6, 3.7, 3.8 version walataaaa

October 29, 2011 at 3:35 AM comment-delete

Post a Comment