Gmail වලින් කෙටි පණිවුඩ නොමිලේම ඔබගේ දුරකතනට..

                                         
 එහෙනම් කලකට පස්සේ මම ඔන්න ආයෙත් වේලට බැස්සා ආයෙත් ..ඉතින් යාලුවනේ මට වැඩත් මෙ‍ ටිකේ කොටියට.. එ නිසා සුට්ටක් සුට්ටක් ලේට්‌ උනා සය්ටුව පැත්තේ බහින්න.. එහෙනම් මම අද කරන්නේ .දැනට ලෝකේ වගේම ලංකාවෙත් බොහෝ දෙනා යුස්‌ කරන්නේ ජීමේල් ( Gmail ) වලින් කොහොමද අපි අපේ පෙර්සොනල් මොබිටෙල් [ Mobitel ]   හෝ ඩයලොග් [ Dialog ] Numbers වලට කොහෝමද නොමිලේම SMS එහෙමත් නැත්නම් කෙටි පණිවුඩ යවන්නේ කියන එක කියලා තෝරලා බේරලා දෙන්න.. එහෙනම් අර අපිට වෙනදා වගේම ප්‍රශ්න කියවල එවන වීඩියෝව පහලින් තියෙනව.. අප upload කරනා වීඩියෝ දත්ත යම් යම් අවස්තාවන් හිදී අක්‍රිය විම් සම්භානදව අපගේ කනගාටුව ප්‍රකාෂ කරමි..
Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)


3 Comments:

elakiri..........niyamai...

September 13, 2011 at 9:46 PM comment-delete

බොසා ...වෙඩෙ නම් එලකිරි....එකෙන්ම....ඈඩෙනව තනි ඈහේට...ඉක්මනට අලුත් tut එකක් දාපන්..

September 22, 2011 at 12:23 PM comment-delete

Ela Ela Aniwa Machan. Thawa dawas 2kin 3kin Aluth TuT Ekak danaa macho

September 23, 2011 at 7:55 AM comment-delete

Post a Comment