TuTs BanK නැවතත්.. නව මුහුණුවරකින්..

 WWW.TUTSBANK.COM



2011 / 06 / 07 වන දින අපි අන්තර්ජාලයට අපේ දැනුම බෙදා දෙන්න එකතුවෙනවා. TuTs bank නම් වූ අපගේ බ්ලොගයේ ප්‍රධාන අරමුණ වනුයේ පරිගණක මෘදුකාංග හා දෘඩාංග තාක්ෂණයේ ගැටළු හා පරිගණක තාක්ෂණයට අලුතින් එකතුවන දෑ පිළිබදවද පරිගණකය තුල ඔබ නොදත් රහස් හා යම් යම් තොරතුරුද ඔබ වෙත හරවත් හා රසවත් ලෙස යොමු කිරීමයි. මෙහි ප්‍රධාන කතෘන් දෙදෙනෙකි එනම් ලහිරු දිල්රංග හා සුරින් ජයවර්ධන වේ.

විවධ බාධක හා විවාද හල හැප්පීම් මැද අප අවුරුද්දක කාලයක් ඔබ සියල්ලටම දැනුමෙන් පෝෂණය කලෝය.නමුදු අධ්‍යාපන කටයුතුත් සමග අපට තාවකාලිව නැවතුම් තිත තැබිමට සිදුවිය.  දැන් සියල්ල හොදින් සිදුවේ අප නැවත අපගේ වෙබ් අඩවිය නැවත ආරම්භ කිරීමට සුදානම් ය !!

ඔබට අප වෙත දැන් පහසුවෙන් ලගා විය හැක
නමින් අප දැන් අන්තර්ජාලයට එකතුවී ඇත.
 
එකතුවන්න අපත් සමග !!

ස්තුති !!

1 Comments:

Post a Comment