Windows 7 USB PEN DRIVE එකෙන් Install කරමුද...?


ඉතින් කට්ස්ටිය ඔන්න එහෙනම් මම අද Tutorial එකෙන් කරන්නෙ සුපිරිම සුපිරි වැඩක්. ඔය හැමදෙනාම කැමති අතිනේ Windows 7 හරි Windows Vista හරි DVD නැතිව Bootable System එකට  Install කරගන්න.මේකෙදි වෙන්නෙ කට්ස්ටිය ඔයාලගෙ PEN DRIVE එක ඹූතබ්ලෙ ඩිස්ක්Bootable Disk එකක් බවට හරවන එක බයවෙන්න එපා පෙන් එක අයෙත් USE කරන්න බැරිවෙයි කියලා එහෙම වෙන්නෙ නැහැ බන්ස් NORMAL FORMAT එකක් දැම්මනම් අයෙත් PEN DRIVE එක පෙර පරිදි USE කරන්න පුලුවන් ......හරි නේ.....
එහෙනම් බලන්නකෝ කොහොමද මේ සුපිරි වැඩෙ සිද්ද වෙන්නේ කියලා....

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)

Bootable PEN Drive ( instrall Windows 7, Vista Using PEN Drive) from TuTs BanK on Vimeo.

5 Comments:

Ela wade hode.Thanka

July 27, 2011 at 11:45 PM comment-delete

වැඩේ නම් මැක්සා.. වැඩේ ගොඩ දාගන්න ට්‍රයි කරන්න ඕන.. එල එල :)

Anonymous
August 3, 2011 at 1:07 PM comment-delete

එල බ්‍රාබ්‍රාබ්‍රාබ්‍රාබ්‍රාබ්‍රාබ්‍රාබ්‍රාබ්‍රාබ්‍රාබ්‍රාබ්‍රා

August 6, 2011 at 2:52 AM comment-delete

මම ඇල්කොහොල් වලට ඇඩ් කරන්න දන්නෙත් නෑ, ඉමේජ් එක හදාගන්න හැටි මුල ඉදල කියන්නකෝ

October 24, 2011 at 10:47 PM comment-delete

wade goda bn., ela kiri

February 9, 2012 at 12:34 PM comment-delete

Post a Comment