Torrent එකට වැඩේ හරි...



හෙලෝව් කට්ස්ටිය .... ගොඩ දවසකට පස්සෙ ඔන්න අපි අපෙ ටට් එක දෙන්න යන්නෙ. මමත් හොස්පිටොල් එකේ ඉදලා ඊයෙ හැන්දැවරුවෙ තමා ආවේ... ඒ නිසා මචන්ස්ස්ස්ස්... මට ටික කාලෙකින් ටට්ස් එකක් දාන්න බැරි උනෙ...හොදා එහෙනම් මචන්ස්ස් මම අද කරන්නේ ටොරන්ට්ස් වලින් ඉතාමත් පහසුවෙන් වගේම ඉතාමත් ඉක්මනින් යමක් බාගන්නේ කොහොමද කියන එක ගැන.. මේ සීන් කෝන් එක වෙන්නෙ Proxy එකියන සිද්දියෙන් හොදෙ... මෙකෙන් අපිට පුලුවන් අපිට උවමනා ටොරන්ට් එක Proxy System එක හරහා ඉතාමත් වැඩි වේග ධාරිතාවයකින් බාගන්න.... එහෙනම් ඔන්න ඔය VIDEO එක බලපන්කො ඔය යටින් තියෙන..




..යකෙක් කන්න බඩගිනි කන්න දෙයක් මේ යට හිස් කොටුවට දාපං...

8 Comments:

එලකිරි පොස්ට් එකක්.. නියමයි

August 15, 2011 at 8:22 AM comment-delete

ජය වේවා................................................................මේ මට.....හි හි හික්ස්....

August 15, 2011 at 9:27 AM comment-delete

මචං මේක ප්ලේ වෙන්නෙ නැහැනේ.ටට්ස් බෑන්ක්.කොම් කියන තැනින් එහාට ප්ලේ වෙන්නෙ නැහැ.

Anonymous
August 18, 2011 at 2:22 AM comment-delete

සියලු දේ නිසි ආකාරයෙන් ක්‍රියත්මක වන්බවත් එහි කිසිදු දොෂයක් නොතිබෙන බවත් බ්ලොග් බඩී වන ඔබහ‍ය දන්වා සිටිමි

August 18, 2011 at 12:22 PM comment-delete

නියමයි එළකිරි SITE එක ... තාවත් මේ වගේ videos දාන්න....

September 13, 2011 at 9:51 PM comment-delete

Your Video Stucks @ Tuts

November 29, 2011 at 5:15 PM comment-delete

dan torrific eka wada karanne nane macho moko danne nane?

ASA
February 10, 2012 at 6:50 AM comment-delete

eloooo....

July 10, 2016 at 5:19 AM comment-delete

Post a Comment