හැකාගෙන් බුකිය රැක ගමු...>





අද නම් කියන්ට දුකයි ඊයේ දවසෙම අපේ සෙට් එකක්ම හිටියෙ දැඩි සත්කාර ඒකකයෙ... මොකද ඊයේ අපේ පරිගනක උදව් ගෘපයේ ඇඩ්මින් මහත්තයා වන කැලුම් අයියා දාපු පොස්ත් ඒක නිසා.. හැක් කොරන්න පොඩ්ඩ පොඩ්ඩ දන්න කෙනා පවා දැඩි සත්කාරෙට ආවා මේ ප්‍රොෆ්යිල් රෝගියව බේර දෙන්න මෙහෙත් දෙන්න.. ඒත් ඒම රෝග කාර හැකින්ග් වයිරසය ටිකක් බුද්ධිමත් වයොරසයක්. මොකද ඔහු  වරින් වර ප්‍රොෆ්යිල් පින්තූර වෙනස් කරමින්. එහි ඊමේල් ලිපිනයන් වෙනස් කරමින් සිටියා.. ඒ හේතුවෙන් අපිටත් යමක් කමක් කර ගැනීමේ අවස්තාව අවම උනා. මම ඒයින් පසුව එම කාර්යය අතහැර දැමුවා. නමුත් මම නැවත හිතුවා මේය තවත් කෙනෙකුට වීමේ අවස්තාව අවම කරන්න යමක් කමක් කියල දෙන්න . ඒ නිසා මම ෆෙස්බුකියේ ප්‍රොෆයිල හැකුවෙන් ගොඩගත හැකි අයුරු ගැන ටියුටෝරියල් එකක් කලා. වැඩේ යම් යම් අසාර්තකතා එහෙම තියෙනවනම් යලුවනේ මට කොමන්ට් පාරක් දාන්න.එහෙනම් හැක්කුන්ට බායි කියන්නත් කාලේ ආවා බොල්ව් ඇ... ඇ......





Thanx ..

Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Pro Web Designer)

5 Comments:

යකොඩෝ මේකට කොමන්ටියක් නැති හැටි... දැන්ට 297 ක් බලලා ඒත් එක්කෙනෙක් වත් නිකමට කියලා කොමන්ට් එකක් වත් දාලා නැති හැටි..ම් .ම්ම්... දුකායි දෙයියනේ දුකායි මක් කොරන්නද නේ....

August 21, 2011 at 5:21 AM comment-delete

ඕව ගණන් ගන්න එපා යාලුවා

August 21, 2011 at 2:18 PM comment-delete

maxxa

September 10, 2011 at 10:14 PM comment-delete

Thanks..Bro ,Good post by the way

October 26, 2011 at 6:24 AM comment-delete

good

October 26, 2011 at 6:26 AM comment-delete

Post a Comment