Softwares නැතිව Facebook , Youtube එකේ විඩියෝ කරමු


අහ් යහලුවනි ! ප්‍රථමයෙන්ම කියන්න ඕනේ ඔයාලාට මේ ලැබුවාවු නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා. මේ වේලාවෙදි අපේ සුරින් අයියාව ආදරයෙන් මතක් කරන්න ඕනේ.. කොහොමද ඉතින් අවුරුදු දෙකකට විතර පස්සේ අද අපි එකක් අරන් ආවා ඔයාලා ඔක්කොටම.  සුරින් ජයවර්ධන අයියායි  මමයි ( ලහිරු දිල්රංග සිල්වා ) පොඩ්ඩක් පහුගිය දවස් වල අධ්‍යාපන කටයුතු නිසා කාර්යබහුල වෙලා හිටියේ. දැන් මමනම් පොඩ්ඩක් නිදහස් වෙලා ඉන්නවා අධ්‍යාපන කටයුතුවලින්.. එහෙමනම් ඉතින් අද අපි අද කියලා දෙන්න යන්නේ කොහොමද Softwares එකක් නැතිව Youtube එකේ හා Facebook එකේ විඩියෝස් Download කරගන්නේ කොහොමද කියලා .. මතක් කරන්න ඔනේ අපිට මේ ගැන මුලින්ම කිව්වේ ලක්ෂාන් ෆර්නාන්ඩො සහෝදරයා... පහතින් තියෙන TuTs එක බලලා අලුත් දෙයක් ඉගෙන ගත්තානම් කොමින්ට් එකක් එහෙම දාලා යන්න අමතක නොකරන්න.. අපේ වැරදි අඩුපඩු තියෙනවානම් භය නැතිව අපිට කියන්න එ දෙවල් වලින් අපේ වැරදි හදාගන්න අපිට පුලුවන් වේවි..එහෙමනම් තවත් TuTs එකකින් හමුවනතුරු අපි සමුගන්නම්...

2 Comments:

patta muchan....Thanks

April 17, 2014 at 7:23 AM comment-delete

Issarahata thawa thawa Aluth Post ikmanatama danna. :D

April 18, 2014 at 5:48 AM comment-delete

Post a Comment